2025 මාර්තු මස 03 ප.ව. 06:24 - {{hitsCtrl.values.hits}}
දක්ෂ පෝතක බාලදක්ෂ යෙක් තමයි චනිදු දිල්මිත්. එයා බටහිර නැටුම් ඉදිරිපත් කරලා ජාත්‍යන්තර සම්මානත් දිනාගෙන තියෙනවා. ඒ වගේමයි එයා අත්කම් නිර්මාණ සිදු කරන්නත් දක්ෂයි.
ඉතින් පුංචි සිඟිති බාලදක්ෂයින් හට අත්වැඩක් කියා දෙන්න හැඩ වැඩ පෝතක බාලදක්ෂ චනිදු දිල්මිත් විජය බාලදක්ෂ කඳවුර යූ ටියුබ් නාළිකාවට එනවා.
මේ සතියේ එයා කියා දෙන්නෙ පොල් කොළ දෙකකින් පත්තෑයෙක් හදන විදිහයි. ඉතින් විජය බාලදක්ෂ කඳවුර කියවන පුංචි සිඟිති පෝතක බාලදක්ෂයින්ට පුළුවන් චනිදුත් එක්ක පොල් කොළ පත්තෑයෙක් හදන්න උත්සාහයක් ගන්න.
![]() |
diary Read more... |