2025 මැයි මස 29 ප.ව. 07:45 - 117
මගේම සොද සීයා
හැමදාමත් ළඟ හිටියා
කියන කියන දේ කරනා
මගේම හොඳ සුදු සීයා
වැරදි වැඩක් කරනා විට
එපා කියයි අපේ සීයා
හොඳ වැඩ කරනා විටදී
හොඳයි කියයි මගේ සීයා
පී.එච්.විනුක සෙතුන්,
3 වැනි ශ්‍රේණිය,
ශ්‍රී ධර්මාලෝක මධ්‍ය මහ විදුහල,
කැලණිය.
![]() |
diary Read more... |