2025 අප්‍රේල් මස 19 ප.ව. 06:44 - {{hitsCtrl.values.hits}}
මගේ වැඩිහිටියෝ..
______________________
මං පොඩිකාලේ..අත්තම්මා කියූ
කවි ගී තාලේ..
තාමත් මතකයි..
ආදි කාලේ වුනු කතා කියාදුන්..
සිදාදියෙන් රස කැවිලි ගෙනත්දුන්..
සීයා ගැන තාමත් මතකයි..
අවුරුද්දට මුං කැවුනුයි,
සමනල මල් කොකිස් රසයි..
අත්තම්මා ගැන මට
තාමත් මතකයි..
ඉවුම් පිහුම් වැඩවලටත්,
මැහුම් ගෙතුම් වැඩවලටත්,
නම ගිය මගෙ අත්තම්මට
සැමදා මම ආදරෙයි...
එස්.එෆ්.රුස්දා
11- ශ්‍රේණිය
අල්/හිජ්රා මුස්ලිම් විදුහල,
දඹදෙණිය.
![]() |
diary Read more... |