2025 අප්‍රේල් මස 19 ප.ව. 07:55 - {{hitsCtrl.values.hits}}
මම නිවාඩු කාලයේ දී පියා සමග ආව්විගෙ ගෙදර ගියෙමු . මා නිවාඩු කාලයෙ පමණක් නොව සෙනසුරාදා හා ඉරිදා මා එසේ යන්නේ දැන් පාසල් නිවාඩුව අවසන් නිසා ය. මා ගෙදර ට ගිය විට ඔවුහු බත් උයා දෙති. ඔවුහු මට විසුළු කරති. සීයා මට බත් කරයි. ඔහු සමහරවෙ ලාවට මට පැරණි කතන්දර කියා දෙයි.මා ආව්විගෙ
ගෙදර ගිය විට මට කුඹුරට ද යා හැකි ය.
මා ආච්චි සීයාට මෙන් මගෙ දෙමව්පියන්ට ද ආදරය කරමි. මට අසනීප තත්වයක් උදා උවද ඔවුහු මට ප්‍රතිකාර කරති.
මා අසනීප වූ විටකදී බොහෝ බියවන්නෙ අම්මා සහ තාත්තා යි.
මා ඔවුන් ට දීර්ඝායුෂ පතමි.
හසිනි බුද්ධි දිව්යාංජලි
4 වසර ඒ
ගා/දේවානන්ද මහා විද්‍යාලය අම්බලන්ගොඩ
![]() |
diary Read more... |