2025 අප්‍රේල් මස 19 ප.ව. 06:44 - {{hitsCtrl.values.hits}}
වැඩිහිටියන්ට සලකමු
මම ආච්චිට ආදරෙයි
මම ආච්චිට කෑම කවනවා
නාවනවා
ඇඳුම් අන්දවනවා
මම ආච්චි එක්ක සතුටින් ඉන්නවා
අපි හැමෝම වැඩිහිටියන්ට ගරු කරමු
ඩි. සෙනාරා අමාෂි
1 ශ්‍රේණිය
බටේපොල මහා විද්‍යාලය,
![]() |
diary Read more... |