2024 දෙසැම්බර් මස 22 ප.ව. 05:59 - {{hitsCtrl.values.hits}}
මගේ වැඩිහිටියෝ..
______________________
මං පොඩිකාලේ..අත්තම්මා කියූ
කවි ගී තාලේ..
තාමත් මතකයි..
ආදි කාලේ වුනු කතා කියාදුන්..
සිදාදියෙන් රස කැවිලි ගෙනත්දුන්..
සීයා ගැන තාමත් මතකයි..
අවුරුද්දට මුං කැවුනුයි,
සමනල මල් කොකිස් රසයි..
අත්තම්මා ගැන මට
තාමත් මතකයි..
ඉවුම් පිහුම් වැඩවලටත්,
මැහුම් ගෙතුම් වැඩවලටත්,
නම ගිය මගෙ අත්තම්මට
සැමදා මම ආදරෙයි...
එස්.එෆ්.රුස්දා
11- ශ්‍රේණිය
අල්/හිජ්රා මුස්ලිම් විදුහල,
දඹදෙණිය.
තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025 ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more... |
diary Read more... |