2025 අප්‍රේල් මස 19 පෙ.ව. 08:25 - {{hitsCtrl.values.hits}}
මගේම සොද සීයා
හැමදාමත් ළඟ හිටියා
කියන කියන දේ කරනා
මගේම හොඳ සුදු සීයා
වැරදි වැඩක් කරනා විට
එපා කියයි අපේ සීයා
හොඳ වැඩ කරනා විටදී
හොඳයි කියයි මගේ සීයා
පී.එච්.විනුක සෙතුන්,
3 වැනි ශ්‍රේණිය,
ශ්‍රී ධර්මාලෝක මධ්‍ය මහ විදුහල,
කැලණිය.
![]() |
diary Read more... |