2024 දෙසැම්බර් මස 22 ප.ව. 05:43 - {{hitsCtrl.values.hits}}
මම නිවාඩු කාලයේ දී පියා සමග ආව්විගෙ ගෙදර ගියෙමු . මා නිවාඩු කාලයෙ පමණක් නොව සෙනසුරාදා හා ඉරිදා මා එසේ යන්නේ දැන් පාසල් නිවාඩුව අවසන් නිසා ය. මා ගෙදර ට ගිය විට ඔවුහු බත් උයා දෙති. ඔවුහු මට විසුළු කරති. සීයා මට බත් කරයි. ඔහු සමහරවෙ ලාවට මට පැරණි කතන්දර කියා දෙයි.මා ආව්විගෙ
ගෙදර ගිය විට මට කුඹුරට ද යා හැකි ය.
මා ආච්චි සීයාට මෙන් මගෙ දෙමව්පියන්ට ද ආදරය කරමි. මට අසනීප තත්වයක් උදා උවද ඔවුහු මට ප්‍රතිකාර කරති.
මා අසනීප වූ විටකදී බොහෝ බියවන්නෙ අම්මා සහ තාත්තා යි.
මා ඔවුන් ට දීර්ඝායුෂ පතමි.
හසිනි බුද්ධි දිව්යාංජලි
4 වසර ඒ
ගා/දේවානන්ද මහා විද්‍යාලය අම්බලන්ගොඩ
තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025 ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more... |
diary Read more... |