2025 අප්‍රේල් මස 19 පෙ.ව. 08:31 - {{hitsCtrl.values.hits}}
දෙගුරැන්ගෙත් දෙගුරුන් වන
අප මහා දෙගුරුනේ
මට අද සේ මතකයි
ඔබ අසලයි ගෙවු තාලේ
මාපිය නැති විට
අප රුක ගත් තාලේ
ඔබගේ ඒ අරුත්බර කතා
තවමත් මට සිහිවේ
ඔබට මෙය නිතියෙන් පුදනෙමු
ආච්චි අම්මේ, සීයේ
එච්.එම්.තේමිය වගීෂ් නිලංගන,
9 වැනි ශ්‍රේණිය,
මො/වෙල්ලස්ස ජාතික පාසල.
![]() |
diary Read more... |