2025 අප්‍රේල් මස 19 වන සෙනසුරාදා
.
2025 අප්‍රේල් මස 19 පෙ.ව. 09:19 - {{hitsCtrl.values.hits}}
උසස් පෙළ සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය විෂය හදාරන සිසුසිසුවියන්ටත් සන්නිවේදනය විෂයයක් ලෙස හදාරන හෝ සන්නිවේදනය පිළිබඳ උනන්දු වන ඕනෑම අයෙකුටත් එක සේ වැදගත් වන මෙම කෘතිය දිවයිනේ ප්‍රධාන පෙළේ පොත් අලෙවි සැල්වලින් දැන් මිලදී ගත හැකි යි. තර්තෘ ප්‍රකාශනයකි. මිල රුපියල් 480.00