2025 අප්‍රේල් මස 19 වන සෙනසුරාදා
.
2025 අප්‍රේල් මස 19 පෙ.ව. 08:59 - {{hitsCtrl.values.hits}}
රිචඞ් මානමුදලි, ජයනාත් බණ්ඩාර, තුෂාරි ගුණරත්න, ඉසුරු වීරසිංහ, උපාලි බණ්ඩාර, උපාලි තිවංක හේවගේ, සමන් නිශාන්ත ගුණසිංහ, රන්ජිතා රණවීර, රෝහණ විජය ශී‍්‍ර, ඇතුළු ශිල්පීන් රැුසක් චරිත නිරූපණය කරන අතර ගීත රාග තාල සහ රචනය නැසී ගිය කලාගුරු චාල්ස් සිල්වා ගුණසිංහ ගුරුන්නාන්සේගෙනි. එම පිටපත ඇසුරෙන් දික්තල කාලගෝල නාට්‍යයේ සංගීතය අධ්‍යක්‍ෂණය කර නිෂ්පාදනය කරන ලද්දේ පුණ්‍යසේන ගුණසිංහයන් විසිනි. මද්දල් වාදනයෙන් මහේන්ද්‍ර ගුණසිංහ සහ නන්දන ගුණසිංහ ‘‘දික්තල කාලගෝල’’ නාට්‍යයට දායක වන අතර ඇඳුම් මෝස්තර නිර්මාණය එස්.එච්.සරත්ගෙනි. මිහිඳු මදුසංක විසින් විදුලි ආලෝකකරණය සිදු කරයි.