2025 අප්‍රේල් මස 19 වන සෙනසුරාදා
.
2025 අප්‍රේල් මස 19 ප.ව. 04:20 - {{hitsCtrl.values.hits}}
මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයන්ගේ විශිෂ්ඨතම නිර්මාණයක් වන අ.පො. ස (සා/පෙළ) සිංහල විෂය සඳහා ද නිර්දේශකර ඇති ‘සිංහබාහු’ නාට්‍යයේ විශේෂ දර්ශන දෙකක් නොවැම්බර් මස 6 වන සඳුදා පෙරවරු 8.15 ට සහ 11.00 ට බොරැල්ල YMBA රඟහලේදී වේදිකාගත කිරීමට කටයුතු යොදා ඇත.