2025 අප්‍රේල් මස 19 ප.ව. 04:18 - {{hitsCtrl.values.hits}}
9 වසර සිංහල විෂය සඳහා සහ නාට්‍ය හා රංග කලා විෂය සඳහා ද නිර්දේශිත සෝමලතා සුබසිංහගේ ‘‘පුංචි අපට දැන් තේරෙයි සමග තොප්පි වෙළෙන්දා ’’ නාට්‍යයේ විශේෂ දර්ශන දෙකක් ඔක්තෝබර් මස 31 වන අ`ගහරුවාදා
පෙ.ව 8.15 ට සහ 10.30ට බොරැල්ල YMBA රහලේදී වේදිකාගත කිරීමට කටයුතු යොදා ඇත. පාසැල් සිසු සිසුවියන් සඳහා පමණක් වෙන් වූ මෙම ‘‘පුංචි අපට දැන් තේරෙයි සමග තොප්පි වෙළෙන්දා ’’ නාට්‍ය දර්ශනයන්
ජුඞ් ශී‍්‍රමාල් විසින් සංවිධානය කරයි.
![]() |
diary Read more... |