2024 දෙසැම්බර් මස 22 ප.ව. 04:23 - {{hitsCtrl.values.hits}}
උදයසිරි වික්‍රමරත්නගේ ප්‍රබල භාස්‍යයක් රැගත් නවතම නාට්‍ය නිර්මාණය ‘‘තුන්සිය හැටඑක’’ 2018 ඔක්තෝබර් මස 06 වන සෙනසුරාදා පගව 3'30 ට සහ 6.45 ට කොළඹ 07, වායුසමනය කළ නව නගර ශාලාවේ දී වේදිකාගත වේ. ගිහාන් ප්‍රනාන්දු, උමයංගනා වික්‍රමසිංහ, ඉෂාර වික්‍රමසිංහ, මිහිරි ප්‍රියංගනී, චාමරී නිසංසලා, සුසංග කහඳවල ආරච්චි ඇතුලු පිරිස රඟන මෙම නාට්‍යයේ සංගීත නිර්මාණය ලලිත් වික්රමරත්නගෙනි. ප්‍රියන්ත සිරිකුමාරගේ අංග රචනයෙන් සහ නිපුනි පේ්රක්ෂාමෙන්ඩිස්ගේ වෙස් නිර්මාණයෙන් ඔපවත් වේ.
“Thunsiya Hataeka 361” 06th October at Colombo 07, New Town Hall
In aid of Peradeniya Sarasavi Mithuro Association, "Thunsiya Hataeks 361" a latest play of Udayasiri wickramarahne's with popular artist such as Gihan Fernando, Umayangana Wickramasinghe, Ishara Wickramasinghe, Mihiri Priyangani, Susanga Kahandawala Archchi, Chamari Nisansala & many other artists. Music composition, Make up and Costume designing will be arranged by Lalith Wickramarathne, Priyantha Srikumara and Nipuni Preksha Mendis respectively. "Thunsiya Hataeks 361" will stage it's two special shows on Saturday 06 th of October 2018 at 3.30 p.m & 6.45 p.m at Colombo 7, New Town Hall.
තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025 ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more... |
diary Read more... |