පන්නිපිටිය ධර්මපාල ගුරු සංකලන ප්‍රසංගයෙන්...

2024 දෙසැම්බර් මස 22 ප.ව. 03:50 - {{hitsCtrl.values.hits}}  

පන්නිපිටිය ධර්මපාල විද්‍යාලයේ ආචාර්ය මණ්ඩලයේ සාමාජිකයින් විසින් පවත්වන ලද %ගුරු සංකලන^ ප්‍රසංගය පසුගියදා මහරගම ජාතික තරුණ මධ්‍යස්ථානයේදී පැවැත්විණි. ඡායාරූපවලින් දැක්වෙන්නේ  ගුරු සංකලන^ ප්‍රසංගයේ අවස්ථා විද්‍යාලයීය ඡායාරූප සංගමයේ ශිල්පීන්ගේ කැමරාවලට හසුවුණු අවස්ථාය.

ඡායාරූප-DharmapalaVidyalaya Photographic Art Society

A (1) A (2) A (3) A (4) A (5) A (6) A (7) A (8) A (9) A (10) A (11) A (12)

A (1) A (2) A (3) A (4) A (5) A (6) A (7) A (8) A (9) A (10) A (11) A (12) A (13) A (14) A (15) A (16) A (17) A (18) A (19) A (20) A (21) A (22) A (23) A (24) A (25) A (26) A (27) A (28) A (29) A (30) A (31) A (32) A (33) A (34) A (35) A (36) A (37) A (38) A (39) A (40) A (41) A (42) A (43) A (44) A (45) A (46) A (47) A (48) A (49) A (50) A (51) A (52) A (53) A (54) A (55) A (56) A (57) A (58) A (59) A (60) A (61) A (62) A (63) A (64) A (65) A (66) A (67) A (68) A (69) A (70) A (71) A (72) A (73) A (74) A (75) A (76)

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...