2025 අප්‍රේල් මස 19 ප.ව. 06:27 - {{hitsCtrl.values.hits}}
පන්නිපිටිය ධර්මපාල විද්‍යාලයේ ආචාර්ය මණ්ඩලයේ සාමාජිකයින් විසින් පවත්වන ලද %ගුරු සංකලන^ ප්‍රසංගය පසුගියදා මහරගම ජාතික තරුණ මධ්‍යස්ථානයේදී පැවැත්විණි. ඡායාරූපවලින් දැක්වෙන්නේ ගුරු සංකලන^ ප්‍රසංගයේ අවස්ථා විද්‍යාලයීය ඡායාරූප සංගමයේ ශිල්පීන්ගේ කැමරාවලට හසුවුණු අවස්ථාය.
ඡායාරූප-DharmapalaVidyalaya Photographic Art Society
![]() |
diary Read more... |