‘‘පුදුම ඉස්කෝලේ සිංදු පන්තිය” ඔක්තෝබර් 20 සිට පැලවත්ත අපේ ගම දී

2024 දෙසැම්බර් මස 22 ප.ව. 03:41 - {{hitsCtrl.values.hits}}  

පවුලේ රසවින්දනය උදෙසා ”පුදුම ඉස්කෝලේ සිංදු පන්තිය” ඔක්තෝබර් 20 සිට. ”අපි හොඳ සිංදු කියන්න, අහන්න පුරුදු වුණේ අපේ වැඩිහිටියන්ගේ ආභාසයෙන්. චාරිකා යද්දි, හවසක ගෙදරදි එයාලත් එක්ක සිංදු කියල අපි විනෝද වුණා. හොඳ සිංදු දැනගත්තා. රස වින්දනය දියුණු කර ගත්තා.” ඒ යුගය යළි අරඹන්නයි ”පුදුම ඉස්කෝලේ සිංදු පන්තිය” ඔක්තෝබර් 20 දා පටන් ගැනෙන්නේ. ගෙදර කට්ටිය එක්ක එකතු වෙලා සිංදු අහන, සිංදු කියන, කියා නටන ”පුදුම ඉස්කෝලේ සිංදු පන්තිය” ඔක්තෝබර් 20 සිට සෑම සෙනසුරාදාවකම උදේ 9 ට සහ 10.30 ට පැලවත්ත - අපේ ගම දී ළමා ගීත, දේශාභිමානී ගීත, නාට්‍ය ගීත ඇතුළු හොඳ ගීත දරුවන්ට කියා දෙන ”සිංදු පන්තිය” වයස අවුරුදු 4 - 9 දරුවන් උදෙසා සහන් රන්වල ඇතුළු පුදුම ඉස්කෝලේ ඉදිරිපත් කරයි. 

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...