2024 දෙසැම්බර් මස 22 පෙ.ව. 10:27 - {{hitsCtrl.values.hits}}
රුහුණු මායා පිහිටි ත්‍රි සිංහලයේ, උඩරට, පහතරට සබරගමු ත්‍රිවිධ සම්ප්රදායේ ඊයේ අද හෙට තුන් කල් යාකෙරම උදෙසා රන්වල බලකාය විසන් ”ත්‍රි”. නමින් ප්‍රංගයක් අාරම්භ කර තිබේ. සිසිර දිසානයක, දිලීප අබේසේකර, ගීත් තරංග, ගාමින් ද ප්‍රියවිරාජ්, ජයතිස්ස බොරලුගොඩ, නුවන් කුමාර කටුගම්පල, ධම්මික හෙට්ටිආරච්චි යන රචිකයින් විසින් රචිත ගීත, ජන ගායනා, බෙර සංවාද, රංගන ආදියෙන් සුසැඳි ”ත්‍රි” සහන් රන්වලගේ අධ්‍යක්ෂණයකි. ”ලොකු වුනාම වෙන්නෙ කවුද?” ඇතුළු රනවල බලකායෙ ජනප්‍රය නිර්මාණ සහ නවතම නර්මාණ රැසක් ප්‍රසංගයට අැතුලත්ය. ප්රසංගෙය් කථනය දිනුෂ පියදාස ගෙනි.
ඡායාරූප - රන්වල බලකාය
තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025 ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more... |
diary Read more... |