රවීන්ද්‍ර ආරියරත්නගේ ‘‘චරිතේ හොරු අරං’’ නව නිෂ්පාදනයේ මංගල දැක්ම ජූනි 15 දා බොරැල්ල පුන්චි තියටර් හි

2024 දෙසැම්බර් මස 22 ප.ව. 04:09 - {{hitsCtrl.values.hits}}  

මෑත කාලයේ අතිශ්‍යයින් ජනාදරයට පාත‍්‍රව රට වටා වේදිකාගත වන ‘‘බල්ලොත් එක්ක බෑ 2’’ වේදිකා නාට්‍යය ඔබ වෙත ගෙනා රවීන්ද්‍ර ආරියරත්න විසින් රචනා කොට අධ්‍යක්‍ෂණය කළ නවතම ප‍්‍රහසනාත්මක වේදිකා නාට්‍යය ‘‘චරිතෙ හොරු අරං’’ නාට්‍යයේ නව නිෂ්පාදනයේ මංගල දැක්ම 2019 ජූනි මස 15 වන සෙනසුරාදා සවස 3.30 ට සහ 6.45 ට, වායුසමනය කළ, බොරැුල්ල, නාමෙල් මාලිනී පුන්චි තියටර් හිදී වේදිකාගත කිරීමට කටයුතු යොදා ඇත. ගිහාන් ප‍්‍රනාන්දු, කුමාර තිරිමාදුර, චමිලා පීරිස්, සරත් කරුණාරත්න, චින්තක පීරිස් සහ ෆර්නි රෝෂිනී රංගනයෙන් දායකවන ‘‘චරිතෙ හොරු අරං’’ නාට්‍යයේ සංගීතය මෙහෙයවීම ප‍්‍රවීණ සංගීතඥ ඇන්තනි සුරේන්ද්‍ර විසින් සිදුකරන අතර රංග වස්ත‍්‍ර නිර්මාණය ගිහාන් ප‍්‍රනාන්දුගෙනි. වේශ නිරූපනයෙන් වසන්ත විට්ටච්චි, වේදිකා පසුතල නිර්මාණයෙන් ලූවලින් වැන්ඩවෝල්, ආලෝකකරණයෙන් හා ශබ්ද පරිපාලනයෙන් මිහි`දු මධුසංක දායකත්වය සපයන අතර වේදිකා පරිපාලනය සුමේධ ප‍්‍රසන්නගෙනි ‘‘චරිතෙ හොරු අරං’’ නිෂ්පාදක ජූඞ් ශී‍්‍රමාල්ය.

Ravindra Ariyarathne's “Charithe Horu Aran”
Premier Show of New Production on June 15th at Borella Punchi Thiater Ravindra Ariyarathne, director of the popular comedy play "Balloth ekka baa 2" his newest hilarious stage play "Charithe Horu Aran" will stage it's premier show of new production on Saturday 15th June 2019 at 3.30 p.m & 6.45 p.m at Borella (Air Condioned) Namel Malini Punchi Theater with popular arst such as Gihan Fernando, Kumara Thirimadura, Chamila Pieris, Sarath Karunarathne, Chinthaka Pieris and Furni Roshini in performance. Anthoney Surendra and Llwellyn Vanderwall will add more to the play with their music composion and background creaons while stage management by Sumedha Prasanna and costume designs by Gihan Fernando. Makeup by Wasantha Vi,achchi. "Charithe Horu Aran" Produced by Jude Srimal. 

 

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...