2025 මාර්තු මස 12 ප.ව. 04:31 - {{hitsCtrl.values.hits}}
මහාචාර්ය එදිරිවීර සරචන්ද්‍රයන්ගේ ‘‘සිංහබාහු’’ නොවැම්බර් 4 දා කළුතර දී අගපොගස සා/පෙල සිංහල විෂය සඳහා ද නිර්දේශිත මහාචාර්ය සරච්චන්ද්‍රයන්ගේ විශිෂ්ටතම නිර්මාණයක් වන ‘‘සිංහබාහු’’ නාට්‍යයේ විශේෂ දර්ශන වාරයන් දෙකක් 2018 නොවැම්බර් මස 4 වැනිදා ඉරිදා පෙරවරු 10.30 ට සහ පස්වරු 2.30 ට කළුතර නගර ශාලාවේ දී වේදිකාගත කිරීමට
කටයුතු යොදා ඇතග මෙම දර්ශනය ජූඞ් ශී‍්‍රමාල් විසින් සංවිධානය කරයි.
"Sinhabahu" a great play of Prof. Ediriweera Sarachchandra's including G.C.E. O/L Sinhala Syllabus. will stage it's two special shows on November 4th Sunday at 10.30 a.m & 2.30 p.m at Kaluthara Town Hall.
ඔක්තෝබර් නොවැම්බර් මස වේදිකා නාට්‍ය දින දර්ශනය
![]() |
diary Read more... |