2025 අප්‍රේල් මස 19 වන සෙනසුරාදා
.
2025 අප්‍රේල් මස 19 ප.ව. 06:40 - {{hitsCtrl.values.hits}}
රාජ්‍ය ළමා නාට්‍ය උළෙලේ දෙවන වටයේ සීමිත අංශයෙන් තේරුණු නාට්‍ය 21 න් දකුණූ පළාතේ පාසල්වලින් තේරුණු එකම නාට්‍ය මාතර මහින්ද රාජපක්ෂ විද්‍යාලයේ සෙල්ලම් ලෙල්ලම් ළමා නාට්‍යයි. විද්‍යාලයේ ආචාරිනි කැලුම් ගුණතිලක මහත්මියගේ නිර්මාණයක් වන මෙය සැප්තැම්බර් 29 වැනිදා පස්වරු 5.00 ට මරදාන ටවර් රඟහලේදී වේදිකාගත වේ.