2024 දෙසැම්බර් මස 27 පෙ.ව. 06:56 - {{hitsCtrl.values.hits}}
වඳවෙමින් යන පක්ෂියකු ලෙස නම් කර ඇති අප්‍රිකා පෙන්ගුයින් පක්ෂියෙකු දකුණු අප්‍රිකාවේ මැරීන් උද්‍යානයේ සිටියදී සොරකම් කරගෙන ගොස් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
සතුන් කූඩු කිරීමට විරුද්ධ යැයි කියන ශිෂ්‍යයන් දෙදෙනෙකු මෙම පක්ෂියා සොරකම් කරගෙන ගොස් ඇතැයි කියති. “බඩී“ නම් එම පෙන්ගුයින් පක්ෂියා සොරකම් කර ඇත්තේ මීට සති තුනකට පමණ පෙර වුවත් ඒ බව දැනගෙන ඇත්තේ අද දින (28) මාසික පරීක්ෂණයේදීය.
එම පක්ෂියා උද්‍යානයේම ඉපදී, හැදීවැඩී ඇති නිසා බාහිර ජීවිතය ගැන කිසිම අත්දැකීමක් නැති බව උද්‍යාන බලධාරීහු පවසති. එම පක්ෂියාට තවත් දෙසතියකට වඩා වැඩි කලක් බාහිර පරිසරයේ ජීවත් වීමට නොහැකි යැයි ඔවුහූ පවසති. යහපත් චේතනාවෙන් වුවද ඒ ක්‍රියාව නිසා එම පක්ෂියාගේ ජිවිතය අනතුරට පත් වි අතැයි සත්ව විශේෂඥවරු කියති.(නිලුක සදුන් බණ්ඩාරනායක-lankadeepa.lk)
තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025 ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more... |
diary Read more... |