2025 ජනවාරි මස 03 පෙ.ව. 11:43 - {{hitsCtrl.values.hits}}
ඩෙල්ෆ් දූපතේ ක්‍රියාත්මක කෙරෙන සූර්ය සහ සුළං විදුලි උත්පාදන ක්රියාදාමයේ සාර්ථකත්වය පදනම් කරගනිමින්, අවට පවතින අනෙකුත් දූපත් වලටත් සූර්ය සහ සුළං විදුලිබල උත්පාදනය ව්‍යාප්ත කර රටේ විදුලි උත්පාදන වියදම අවම කර ගැනීමට සැලසුම් විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍යාංශය පියවර ගෙන තිබේ. පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන් මගින් රටේ විදුලි උත්පාදනයේ සමබර සංවර්ධනයක් ඇති කිරීම මෙහි අරමුණයි.
තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025 ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more... |
diary Read more... |