2025 ජනවාරි මස 30 ප.ව. 08:17 - {{hitsCtrl.values.hits}}
මධ්‍යම කඳුකරයේ ස්වභාවික වනාන්තර ආශ්‍රිතව පැවැති ආක්‍රමණශීලී යෝධ නිදිකුම්බා ශාකය මේ වනවිට උඩරට වතුකරයේ තේ වතු තුළද ඉතා ශීඝ්‍ර ලෙස ව්‍යාප්ත වෙමින් පවතින බව පරිසර සංවිධාන පවසයි. උඩරට වතුකරයේ මහාමාර්ග, දුම්රිය මාර්ගය, ළඳු කැලෑ හා ඇළ වේලී ප්‍රදේශවල ව්‍යාප්තව තිබූ යෝධ නිදිකුම්බා ශාකය මේ වනවිට තේ පඳුරු වසාගෙන තේ වතු තුළ ශීඝ්‍ර ලෙස ව්‍යාප්ත වන බව ඔවුහු පෙන්වා දෙති. අඩි 13 ක් 20 ත් අතර උසකට වැඩෙන ජෛව විවිධත්වයට, වාරිමාර්ග පද්ධතියට, සෞඛ්‍යයට හා ආර්ථිකයට දැඩි බලපෑම් සිදු කරනු ලබන බවත් රජය හා වතු සමාගම් මෙන්ම අනෙකුත් ආයතනයන් එකතුව නිසි වැඩපිළිවෙළක් යටතේ මෙම ශාකය විනාශ කිරීම සඳහා කටයුතු යෙදීම අත්‍යවශය වී ඇතැයි පරිසර සංවිධාන පෙන්වා දෙයි.(ada)
තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025 ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more... |
diary Read more... |