2024 නොවැම්බර් මස 24 ප.ව. 05:04 - {{hitsCtrl.values.hits}}
මධ්‍යම ආසියාවේ කඳුකර ප්‍රදේශවලදී හිම දිවියන්ව දඩයක්කරුවන් විසින් සෑම වසරකදීම සිය ගණනක් මරා දමනු ලබන බව 'ට්‍රැෆික් ඉන්ටර්නැෂනල්' සංවිධානය විසින් නිකුත් කළ නවතම වාර්තාවක සඳහන්වේ. සෑම සතියකටම වරක් එක් හෝ වන දිවියකු අහිමි වන බව ඔවුන් පෙන්වා දෙති. වේගවත් සහ ජවසම්පන්න හිම දිවියන් චීනය සහ මොංගෝලියාව රටවල ගොවි බිම්වල සතුන් මරා දමනු ලබන නිසා කෝපයට පත් ගොවියන්ව හිමි දිවියන් මරා දැමීමට පෙළබෙන බව ඔවුන් පෙන්වා දෙති.
ට්‍රැෆික් ඉන්ටර්නැෂනල්' සංවිධානය විසින් එක්සත් ජාතීන්ගේ හිමි දිවි දිනය නිමිත්තෙන් පැවැත් රැස්වීමකදී මෙමම වාර්තාව එළිදක්වා තිබේ.
වන සතුන් අධ්‍යයනයේ යෙදෙන ජාලයක් ඔවුන් විසින් දක්වන ආකාරයට දැනට ලොව ඉතිරිව ඇත්තේ හිම දිවියන් හාරදහසක් පමණි.
මාර් ටින් වික්‍රමසිංහ අනුස්මරණ යොවුන් හා ළමා නවකතා තරගාවලිය - 2025 වැඩි විස්තර සඳහා 2024/08/27 වැනිදා විජය පුවත්පත බලන්න මාර්ටින් වික්‍රමසිංහ භාරකාර මණ්ඩලයේ පූර්ණණ අනුග්‍රහයෙන් විජය ළමා පුවත්පත හා කොළඹ මහජන පුස්තකාලය එක්ව පවත්වන මාර්ටින් වික්‍රමසිංහ අනුස්මරණ යොවුන් හා ළමා නවකතා තරගාවලිය - 2025 හැඳින්වීම අප මහ ලේඛක මාර්ටින් වික්‍රමසිංහ සූරීන්ගේ 135වැනි ජන්ම දිනය සමරන්නේ 2025දීය Read more... |
diary Read more... |