2025 ජනවාරි මස 23 පෙ.ව. 03:40 - {{hitsCtrl.values.hits}}
පරිසර නීතිය පිළිබඳ විශාරදයකු වන නීතිඥ ජගත් ගුණවර්ධන මහතාට ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය මගින් ආචාර්ය උපාධීයක් පිරිනමා තිබේ. විශ්ව විද්‍යාලයේ සනාථන සභාව විසින් විශේෂ අනුමැතිය මත උපකුලපති මහාචාර්ය සුදත්ත ලියනගේ මහතා විසින් උපාධිය ප්රදානය කරන ලදී. ජගත් ගුණවර්ධන මහතා
මෙරට පරිසරය සුරැකීම වෙනුවෙන් කළ මෙහෙවර අගය ඔහු තුළ ඇති පාරිසරක විශය පිළීබඳ දැනුමම සලකා ඔහුට ආචාර්ය උපාධීය සුදුසු බව සනාථන සභාවට දැනුම් දී ඇත්තේ මහාචාර්ය ශිරාන් අමරසේකර මහතාය.
තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025 ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more... |
diary Read more... |