2024 දෙසැම්බර් මස 23 ප.ව. 09:21 - {{hitsCtrl.values.hits}}
අපට දිස් වූයේ විස කටු සහිත දම් පැහැති මල් විශේෂයකි.
‘දිමිත් මේ බලන්න මම මේ මල අල්ලන්න යන විට ඒක මැලවුණා‘
‘ඔබට විශ්වාස කරන්න පුළුවන් ද මෙසොසොයික යුගයේ දි මෙම ශාකය ශීඝ්‍ර යෙන් වර්ධනය වෙන්න පටන් ගත්තා. ග්රහකට කඩා වැටීමත් සමග එය වඳවුණා‘
‘නිමල් තව තත්පර කිහිපයකින් ග්රහකට කඩා වැටෙනවා. 5, 4, 3, 2, 1 දැන් හරි‘
අපට දිස් වූයේ ඉහළ අහසේ දිලිසී යන ග්‍රහකයකි.
‘මොනවා . ඒක ග්රහකයක් නෙවෙයි. පියසර වස්තුවක්. පිටසක්වළ යානයක්. ඒක ගිනිගෙන දැවෙනවා.^
‘ඒ කියන්නේ ඩයිනසෝරයන් වඳ කෙරැවේ ග්රහකයක් නොවෙයි පිටසක්වළ යානයක්?
එක්වරම මුළු ලොවම අන්ධකාර විය. යානයේ දුමාරයෙන් සූර්යයා වැසී ගියා. එම නිසා ශාකවල ප්රභාසංස්ලේෂණ ක්‍රියාවලිය කිරීමට නොහැකි වුණා.‘
‘විසවායුව ආඝ්‍රාණය වීමත් හාක මත ඍජුව හෝ වක්‍රව යැපෙන ඩයිනසෝරයන්ට ආහාර නොමැතිවිමත් නිසා ඩයිනසෝරයන් වඳ වුණා‘
‘එහෙත් ගුල්වල සැඟවී දිවි ගෙවීමටපුරැදු වූ මීයන් වැනි ක්ෂීරපායින් රුස් කරගත් ආහාර අනුභව කිරීමෙන් කෙටි කලක් හෝ ජීවය පවත්වා ගැනීමට හැකි වුණා‘
‘වසර ගණනාවක් සූර්යයා දුමාරයෙන් වැසී යාමට තරම් තාක්ෂණයක් පිටසක්වළ යානයේ තිබුණු බව විශ්වාස කරන්න පුළුවන් ද?‘
මා මගේ මීටර ගණනාවක් දුරට ආලෝකය විහිදෙන විදුලි පන්දම දල්වා ගතිමි. මා හට දිස්වූයේ දිය දහරාවක් මත තිබෙන ඩයිනසෝර බිත්තරයකි. එය පැස්බර බිත්තරයකට වඩා විශාල ය.
‘දිමිත් දැන් අපිට යන්න වෙලාව හරි‘
අපි නැවතත් කාල යන්ත්‍රය ආධාරයෙන් මීටවසර මිලියන 100කට පෙර පැවති මෙසොසොයික යුගයේ සිට වසර 2050 දක්වා ආවෙමු.
අපරුගෙන ආ ඩයිනසෝර බිත්තරය අප පර්යේෂණාගාරයේ ආරක්ෂක ස්ථානයක ගබඩා කළෙමු.
දුලක් නෙත්මික
7 ශ්‍රේණිය,
මහින්ද රාජපක්ෂ විද්‍යාලය,
හෝමාගම.
තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025 ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more... |
diary Read more... |