2024 නොවැම්බර් මස 24 ප.ව. 12:39 - {{hitsCtrl.values.hits}}
ඈත පිටිසර ගම්මානෙක දරැවන් දෙදෙනකු හා මවකගෙන් සැදුම්ලත් පවුලකි. හේන් ගොවිතැන රුකියාව වූ පියා අකලට පාත් වූ හෙණයකින් පැල මත දීම මිය පරලොව ගියේ අසරණ දරැ පවුල තවත් අසරණ කරමිනි. දිළිඳු බවින් මිදීම තකා මව කුලී රුකියාවේ යෙදෙයි. ගමේ උසස් මිනිස්සුන් මොවුන්ට සැලකිල්ලක්වත් නොදක්වති. ජීවිතයේ කඩඉමක් වන 5 වසර ශිෂ්‍යත්ව විභාගය පෙනී පෙනී කඩින් කඩ පාසල් එන එක් දක්ෂ ළමයෙකි. අනෙකා 16 හැවිරිදි මලයණ්ඩිගේ සිහින හඹා යාමට සුළඟක් වන එක් දයාබර අයියා කෙනෙකි. කුප්පි ලාම්පුවේ දැල්ලේ එළියෙන් දිවයන මල්ලීගේ අධ්‍යාපනය සඳහා අයියා වෙර දරන්නේ පියාගේ අඩුව පුරවාලමිනි. ඔහු, මව මහත් බලාපොරොත්තු දරන්නේ මල්ලී එනම් බාලයා උගත් හා උසස් තැනකට පත් කිරීමට ය.
සෙනෙෂ් විරංග සේනානායක
9 ශ්‍රේණිය,
මිනු / ජනාධිපති විද්‍යාලය
මාර් ටින් වික්‍රමසිංහ අනුස්මරණ යොවුන් හා ළමා නවකතා තරගාවලිය - 2025 වැඩි විස්තර සඳහා 2024/08/27 වැනිදා විජය පුවත්පත බලන්න මාර්ටින් වික්‍රමසිංහ භාරකාර මණ්ඩලයේ පූර්ණණ අනුග්‍රහයෙන් විජය ළමා පුවත්පත හා කොළඹ මහජන පුස්තකාලය එක්ව පවත්වන මාර්ටින් වික්‍රමසිංහ අනුස්මරණ යොවුන් හා ළමා නවකතා තරගාවලිය - 2025 හැඳින්වීම අප මහ ලේඛක මාර්ටින් වික්‍රමසිංහ සූරීන්ගේ 135වැනි ජන්ම දිනය සමරන්නේ 2025දීය Read more... |
diary Read more... |