2025 ජනවාරි මස 27 පෙ.ව. 09:40 - {{hitsCtrl.values.hits}}
බොහෝ ගස්වල මල් පිපී පල බරවී මුළු පරිසරයම දැකුම්කලු දසුන් මවයි. කොහාගේ &කොහෝ* නාදය පරිසරයේ නිහඬ බව අතරින් දෙසවනට ඇසෙන්නේ මිහිරි ගීතයක් විලසිනි. සෑම ගෙදරකම සාදනු ලබන අවුරැදු කැවිලි සුවඳ මුළු පරිසරය පුරාම පැතිර යයි.
එකම වේලාවක දී සියලු දෙනා නැකතට අනුව වැඩ කටයුතු සිදුකරන්නේ සිංහල අලුත් අවුරැදු කාලයටයි. බක් මාසයේ දී ඉතාමත් ප්‍රීතියෙන්, සතුටින්, සහයෝගයෙන් එකමුතු වී අපි අවුරැද්ද සමරන්නෙමු.
චතුනි චමත්කා
5 වැනි ශ්‍රේණිය,
බප/කැල සුභාෂි රාජකීය මහ විදුහල,
කරාබුගස්හන්දිය.
තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025 ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more... |
diary Read more... |