2024 දෙසැම්බර් මස 23 ප.ව. 05:21 - {{hitsCtrl.values.hits}}
අපේ ඇළ තද වැස්සට උතුරනවා. ඒ ඇළේ මාළු ඉන්නවා. මාළු කන්න පිළිහුඩුවා එනවා.ඔයාලා දන්නවාද අපි නිවාඩුවට අත්තම්මලාගේ ගෙදර ගියාමයි මම දැක්කේ. ඒ විතරක් නෙවෙයි. ඇළට එහා වෙල. වෙලට එහා කැලෑව. එහෙ කුරැල්ලෝ, වඳුරෝ,නරි, හාවෝ, මුගටි උදේ හවස දකින්න පුළුවන්. කුරැල්ලන්ගේ මිහිරිගීත අහන්න පුළුවන්. පිටිසර ගමක සිරියාව මම හොඳහැටි වින්දා.
යෙහෙනි මෙත්දිනි පියරත්න
2 ශ්‍රේණිය,
කහන්තොට කනිෂ්ඨ විද්‍යාලය,
මාලබේ.
තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025 ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more... |
diary Read more... |