2025 අප්‍රේල් මස 10 පෙ.ව. 12:00 - {{hitsCtrl.values.hits}}
අපේ ඇළ තද වැස්සට උතුරනවා. ඒ ඇළේ මාළු ඉන්නවා. මාළු කන්න පිළිහුඩුවා එනවා.ඔයාලා දන්නවාද අපි නිවාඩුවට අත්තම්මලාගේ ගෙදර ගියාමයි මම දැක්කේ. ඒ විතරක් නෙවෙයි. ඇළට එහා වෙල. වෙලට එහා කැලෑව. එහෙ කුරැල්ලෝ, වඳුරෝ,නරි, හාවෝ, මුගටි උදේ හවස දකින්න පුළුවන්. කුරැල්ලන්ගේ මිහිරිගීත අහන්න පුළුවන්. පිටිසර ගමක සිරියාව මම හොඳහැටි වින්දා.
යෙහෙනි මෙත්දිනි පියරත්න
2 ශ්‍රේණිය,
කහන්තොට කනිෂ්ඨ විද්‍යාලය,
මාලබේ.
![]() |
diary Read more... |