අපේ කම

2025 ජනවාරි මස 09 ප.ව. 05:16 - {{hitsCtrl.values.hits}}  


ඉතා සුන්දර දිවයිනක් වන අපේ රට ඉන්දියන් සාගරයේ මුතු ඇටය යනුවෙන් හැඳින්වේ. එදා පෙරදිග ධාන්‍යාගාරය කියූ අපේ රටට දැන් සහල් ආනයනය කිරීමට සිදුවී ඇත. සහල් විතරක් නොව තවත් බොහෝ ආහාර ද්‍රව්‍ය අානයනය කරයි. නිසරැ වී රසායනික පොහොර, වල්නාශක නිසා අපේ සංස්කෘතිය ද වෙනස් වී ඇත. එදා කැවුම් කා වතුර බිවූ සිංහලයා දැන් බර්ගර් කා සිසිල් බීම බොයි. එය තවත් දුරදිග යාමට පෙර සියලු ජාති එකතු වී රට ගොඩනැගිය යුතුය.

නිර්මාල් සංකල්ප
6 වැනි ශ්‍රේණිය,
බණ්ඩාරනායක විදුහල, 
ගම්පහ.

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...