2025 ජනවාරි මස 27 ප.ව. 10:25 - {{hitsCtrl.values.hits}}
අභියෝග යනු ජීවිතයේ පැවැත්ම යි. අභියෝග නැත්නම් ජීවයක් ද නැත. ‘වලාකුළකින් හා තද සුළඟකින් තොරව දේදුන්නක් පැවතිය නොහැකි යි‘ යන කියමනෙන් ද සනාථ වනුයේ අභියෝග නැතිනම් ජීවයක් ද නැති බවයි. බොහෝ සිසුහු විභාගයෙන් අසමත් වූවා යැයි හෝ වෙනත් හේතු නිසා ජීවිතයෙන් පලා යාමට උත්සාහ කරති. ඔවුන් හඳුන්වන්නේ ආත්ම ශක්තියෙන් හීන වූ සිසුන් ලෙසට යි. එසේ වුවත් අභියෝගවලට මුහුණ දෙන්නා තම ජීවිතයට පාඩම් ඉගෙනීමෙන් තම ජයග්‍රහණය කරා පියමං කරයි. එසේ නම් අපිත් අභියෝගවලට මුහුණ දී ජයග්‍රහණය කරා පියමං කරමු.
කුමුදු කෞශල්‍යා
9 ශ්‍රේණිය,
බප/ජය/ශ්‍රී සුභූති ජාතික පාසල,
බත්තරමුල්ල.
තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025 ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more... |
diary Read more... |