2025 අප්‍රේල් මස 10 පෙ.ව. 12:43 - {{hitsCtrl.values.hits}}
මෙය යුනෙස්කෝ සංවිධානය මගින් ලෝක උරැමයක් ලෙස නම් කර ඇත. එමෙන් ම ලෝකයේ අටවන පුදුමය ලෙස ද සැලකේ.
කාශ්‍යප රජු සීගිරිය මාලිගාවක් හා බලකොටුවක් ලෙස භාවිත කර ඇත. දිගු කාලයක් ඔහු එහි රජකම් කළේ ය. සීගිරිය ලෝ පතළ වූයේ මෙහි ඇති බිතු සිතුවම් හා කුරුටු ගීත නිසා ය. මෙම කුරැටු ගීලියා ඇත්තේ කැටපත් පවුරේ ය. තවද මෙම සීගිරි සිතුවම් වසර 1500 ක් පමණ පැරුණි ය. එම නිසා සීගිරිය ප්‍රෞඪ ඉතිහාසයක් කියාපායි.
කනිල සඳරුස්
7 ශ්‍රේණිය,
බප/ගම්/සංඝබෝධි මධ්‍ය මහා විද්‍යාලය.
![]() |
diary Read more... |