2025 ජනවාරි මස 25 පෙ.ව. 04:33 - {{hitsCtrl.values.hits}}
දස මසක් කුස හොවා අප මේ ලොවට බිහි කළේ අම්මා ය. ඒ නිසා අම්මා කාටවත් මිල කළ නොහැකි ය. ඒ අම්මා කාටත් වටින නිසා යි. ඈ මුළු ලෝකයට ම ඉමහත් සම්පතකි. ලේකිරි කර පොවා අප උස්මහත් කළේ අම්මා ය. මේ ලොව එළිය කළේ අම්මා ය. අම්මා අපට ආරක්ෂාව සැලසුවේ ඇයගේ ඇති ආදරය නිසා ය. ඒ ආදරය තරම් වටිනා ආදරයක් මේ මුළු ලෝකයටම නැත. ඒ නිසා අපි අම්මා අගය කරමු. අපහට නිතර නිතර ඔවදන් දී අප රටට හොඳ පුරවැසියකු කිරීමට නොදැරෑ උත්සාහයක් නැත. අම්මා අපව නෑවුවේ කැවුවේ පෙවුවේ සහ වෙනත් දේවල් කළේ බොහෝ රුකවරණයෙනි.
අම්මාගේ හදවත නිරතුරැව ම තෙත්වේ. උණු වේ. ඒ අප කෙරෙහි ඇති අතුරා යන සෙනෙහස නිසා යි. ඒ නිසා ඇගේ නෙත්වලට කඳුළක් එක් නොකර ඇයට නිසි ගෞරවය ශක්තිය සහ ආරක්ෂාව සැලසීම අපේ යුතුකමයි.
හසින්ද හෙට්ටිආරච්චි
4 ශ්‍රේණිය,
ආනන්ද විද්‍යාලය, කොළඹ 10.
තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025 ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more... |
diary Read more... |