2024 දෙසැම්බර් මස 23 ප.ව. 09:04 - {{hitsCtrl.values.hits}}
දස මසක් කුසේ දරා සිට මා මෙලොවට බිහි කළාය. රතු ලේ කිරි බවට හරවා මා පෝෂණය කළාය. කැතකුණු අතගා පිරිසුදු කර මාව හදා වඩා ගත්තා ය. රෝගී වූ විට රූ දිවා නොබලා මා අසලින් ඈත් නොවී සුවවන තෙක්ම මා බලා ගත්තාය. මලක් මෙන් මාව රුකබලා ගත්තාය. මාගේ ඇඳුම් සෝදා පිරිසිදු කර පිළිවෙළකට සකස් කර මාව හැඩවැඩ කළා ය. පොත්පත්වල ඇති දේ තේරැම් කර ගෙනීම මා දිරි ගැන්වූවා ය. අපේ ගෙදර බුදුන් අම්මා ය. අම්මා හැමදාමත් මට ආදරෙයි. මගේ අම්මා බුදුවේවා!
තරැෂි ඉමර්ෂා
8 ශ්‍රේණිය,
මාර/ඇහැලපේ විද්‍යාරාජ මහා විද්‍යාලය.
තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025 ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more... |
diary Read more... |