2025 ජනවාරි මස 24 ප.ව. 03:27 - {{hitsCtrl.values.hits}}
දරාගත නොහැකි දුක් විඳිමින් දස මාසයක් කුස දරාගෙන ලේවලට ආදරය, සෙනෙහස එක් කොට සුදු කිරි කර අපට පෙවූ මෙලොව සිටිනා එකම ගැහැනිය ‘අම්මා‘ ය. අස්ථි තිස්දෙකක් බිඳී යන වේදනාවකට සමාන වේදනාවක් සමග අපට මෙලොව එළිය දකින්නට සැලැසුවේ අම්මා ය. කරදරයක දී පාසලේ වැඩක දී උදේ හවා වෙහෙස වන්නේ අම්මා ය. එමෙන් ම ලෙඩක් දුකක් වූ විට අප ළඟ සිටියේ අම්මා යි. මගේ අදහස අම්මා යනු මනුෂ්‍යත්වය පවා ඉක්ම ගිය වචනයකි.
ඔනිත විද්වන්
7 ශ්‍රේණිය,
කො/නාලන්ද විද්‍යාලය.
තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025 ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more... |
diary Read more... |