2025 අප්‍රේල් මස 18 පෙ.ව. 05:34 - {{hitsCtrl.values.hits}}
මහ පොළොව මත වාසය කරන සතුන් අතරින් අලියා දැවැන්තයෙකි. දිග හොඬය නිසාම අලියා වෙනත් සතුන්ගෙන් වෙනස් රෑපයක් ගත්තෙකි. සිවුපා සතුන් අතර යෝධයකු වන අලියා සුරතලෙක් ද වෙයි. ශ්‍රී ලංකාවේ වාසය කරන අලියා අයත් වන්නේ අලිපාස් චැම්ෂිමාස් වංශයටය.
තක්ෂිලා සෙව්වන්දි විජේසුන්දර,
2 වැනි ශ්‍රේණිය,
නක්වත්තාගම කනිෂ්ඨ විද්‍යාලය.
![]() |
diary Read more... |