2024 නොවැම්බර් මස 22 පෙ.ව. 10:39 - {{hitsCtrl.values.hits}}
අලියා පොළොව මත සිටින විශාලතම සතා ය. ඌට වංගෙඩි මෙන් කකුල් ද, කුල්ලක් මෙන් කන් ද ඇත. අලියාගේ හම ඉතා ඝන ය. දිග හොඬවැලක් සහිත නාසයක් ඇත. එහෙත් අලියාගේ ඇස් දෙක කුඩා ය. උගේ ආහාරය වන්නේ පැළෑටි වර්ග සහ ගස්වල් අතු ය. අලි ජීවත්වන්නේ මහා කැලෑවේ ය. ඒත් හීලෑ අලි බර වැඩ කිරීමට මිනිසුන්ට උදවු කරති. සමහර මිනිසුන් කැලෑවලට ගොස් මේ අලි මරා දමති. අපි අලි මැරීමට විරැද්ධ වෙමු. අලි පරපුර රුකගත යුතු ය.
හසිනි තාරැකා
5 ශ්‍රේණිය,
මො/බි/ කොටගම ප්‍රාථමික විද්‍යාලය,
කොටගම, බිබිල.
මාර් ටින් වික්‍රමසිංහ අනුස්මරණ යොවුන් හා ළමා නවකතා තරගාවලිය - 2025 වැඩි විස්තර සඳහා 2024/08/27 වැනිදා විජය පුවත්පත බලන්න මාර්ටින් වික්‍රමසිංහ භාරකාර මණ්ඩලයේ පූර්ණණ අනුග්‍රහයෙන් විජය ළමා පුවත්පත හා කොළඹ මහජන පුස්තකාලය එක්ව පවත්වන මාර්ටින් වික්‍රමසිංහ අනුස්මරණ යොවුන් හා ළමා නවකතා තරගාවලිය - 2025 හැඳින්වීම අප මහ ලේඛක මාර්ටින් වික්‍රමසිංහ සූරීන්ගේ 135වැනි ජන්ම දිනය සමරන්නේ 2025දීය Read more... |
diary Read more... |