අලි අනාථාගාරය

2025 ජනවාරි මස 24 ප.ව. 12:29 - {{hitsCtrl.values.hits}}  

    අලි අනාථාගාරයක් යනු අලින්ට ම වෙන්වුණු ස්ථානයකි. ඔවුන්ට ආහාරපාන මිනිස්සු විසින් ලබා දෙති. අප රටේ මිනිසුන් මෙවැනි ස්ථාන සාදා ඇත්තේ මුදල් උපයා ගැනීමට ය. එක අතකින් එය අලින්ට හිංසාවකි. අනතුරට පත් අලින්ට ආරක්ෂාව ලබා දීම සඳහා මෙය උපකාර වේ.
    දේශීය මෙන් ම වි දේශීය සංචාරකයෝ ද විශාල පිරිසක් මෙය නැරඹීමට එති. අලි අනාථාගාරයේ අලි නාවන ස්ථානයක් ද ඇත. එහි ජීවත් වන අලි දිනකට දෙවතාවක් නාවයි. එය අලින්ට සතුටකි. කෙසේ වෙතත් අපි අපේ රටේ අලි සම්පත ආරක්ෂා කර ගනිමු.

මිසල ගම්මනවිදාන
7 ශ්‍රේණිය,
කෑ/මාව/ පින්නවල මධ්‍ය මහා විද්‍යාලය, රඹුක්කන.

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...