2025 අප්‍රේල් මස 19 ප.ව. 07:34 - {{hitsCtrl.values.hits}}
කොහාගේ හඬ ඇසෙන විට අවුරැද්ද ළඟ එන බව අපට දැනේ. එරබදු මල් පිපී මුළු පරිසරයම රතු පාටින් හැඩවැඩ වී පෙනේ. ගස්වල අඹ, කජු පිරී අතු බරවී ඇත. අම්මා, අප්පච්චි අලුත් අවුරැද්දට ලහි ලහියේ සූදානම් වෙති.
අලුත් අවුරැදු ක්‍රීඩා කරමින් සතුටු වන්නටත්, නෑගම් යන්නටත් අයියාත් මමත් ඇඟිලි ගනිමින් සිටින්නේ අලුත් අවුරැද්ද උදාවන තුරැය.
භානුක එස්. බණ්ඩාර
3 වැනි ශ්‍රේණිය, ආනන්ද ශාස්ත්‍රාලය, කෝට්ටේ.
![]() |
diary Read more... |