අලුත් අවුරැද්ද

2025 ජනවාරි මස 27 පෙ.ව. 09:38 - {{hitsCtrl.values.hits}}  

කොහාගේ හඬ ඇසෙන විට අවුරැද්ද ළඟ එන බව අපට දැනේ. එරබදු මල් පිපී මුළු පරිසරයම රතු පාටින් හැඩවැඩ වී පෙනේ. ගස්වල අඹ, කජු පිරී අතු බරවී ඇත. අම්මා, අප්පච්චි අලුත් අවුරැද්දට ලහි ලහියේ සූදානම් වෙති.
අලුත් අවුරැදු ක්‍රීඩා කරමින් සතුටු වන්නටත්, නෑගම් යන්නටත් අයියාත් මමත් ඇඟිලි ගනිමින් සිටින්නේ අලුත් අවුරැද්ද උදාවන තුරැය.

භානුක එස්. බණ්ඩාර
3 වැනි ශ්‍රේණිය, ආනන්ද ශාස්ත්‍රාලය, කෝට්ටේ.

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...