2025 ජනවාරි මස 27 පෙ.ව. 09:40 - {{hitsCtrl.values.hits}}
අලුත් අවුරැදු සමරන්න ගේ දොර අස්පස් කරන්න මම ද අම්මාට උදවු වුණෙමි. අලුත් අවුරැද්දට කැවුම්, කොකිස්, මුං කිරිබත් යනාදී රසකැවිලි හැදුවෙමි. අයියත්, අක්කාත්, අප්පච්චී, මමත් අලුත් අවුරැදු අරගෙන ගෙදර එනතුරැ නොඉවසිල්ලෙන් බලා සිටින්නෙමු. අප්පච්චි අලුත් අවුරැද්දට අලුත් ඇඳුම්, තෑගි අරන් එනතුරැ අපි බලා සිටිමු. අපිද අම්මාත් සමග අප්පච්චිට තෑගිද සූදානම් කළෙමු. අප්පච්චි අවුරැදු දාට නිවසට පැමිණි විට අපිට අවුරැදු සතුට දැනෙයි.අප්පච්චි සමග ගොඩක් සතුටින් ක්‍රීඩා කරන්නෙමු. අවුරැදු උත්සව නරඹන්නට යන්නේ ද අප්පච්චි සමගයි. අපි අවුරැද්දට කිරි උතුරවන්න අප්පච්චි එනතුරැ බලා සිටිමු.
දුල්මිණි තිලංකා රත්නායක
7 වැනි ශ්‍රේණිය,
කු/උඩබදලව සුදර්ශන මහා විදුහල, කුරැණෑගල.
තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025 ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more... |
diary Read more... |