අවුරැදු සිරිතේ

2025 ජනවාරි මස 27 පෙ.ව. 09:39 - {{hitsCtrl.values.hits}}  

අප්‍රේල් මාසය කියන්නේ බක් මාසයටයි. බක්මාසේ අපි වසන්ත මාසය කියලත් හඳුන්වනවා. වසන්ත මාසේ එරබදු මල් පිපෙනවා. ගස්වැල් වල අලුත් දලු දමනවා. ගස්වල පල දරනවා. සිංහල අවුරැද්ද ළඟ ළඟම එනවා කියලා කියන්නේ කොහා. අවුරැදු සිරිතේ වටිනාකම කියන්නේ නව සඳ බැලීම, පුණ්‍ය කාලය, අවුරැදු උදාව, ළිපගිනි මෙළවීම, ආහාර පිසීම, ආහාර අනුභවය, වැඩ ඇල්ලීම, වැඩිහිටියන් නැමදීම, නෑගම් යාම, හිසතෙල් ගෑම, එකම වෙලාවට සිදුවෙන්නේ සිංහල අලුත් අවුරැද්දටයි. 

කෙමීර හසින්ද හෙට්ටිආරච්චි
3 වැනි ශ්‍රේණිය,
ආනන්ද විදුහල, 
කොළඹ 10.

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...