2025 අප්‍රේල් මස 19 ප.ව. 07:31 - {{hitsCtrl.values.hits}}
අප්‍රේල් මාසය කියන්නේ බක් මාසයටයි. බක්මාසේ අපි වසන්ත මාසය කියලත් හඳුන්වනවා. වසන්ත මාසේ එරබදු මල් පිපෙනවා. ගස්වැල් වල අලුත් දලු දමනවා. ගස්වල පල දරනවා. සිංහල අවුරැද්ද ළඟ ළඟම එනවා කියලා කියන්නේ කොහා. අවුරැදු සිරිතේ වටිනාකම කියන්නේ නව සඳ බැලීම, පුණ්‍ය කාලය, අවුරැදු උදාව, ළිපගිනි මෙළවීම, ආහාර පිසීම, ආහාර අනුභවය, වැඩ ඇල්ලීම, වැඩිහිටියන් නැමදීම, නෑගම් යාම, හිසතෙල් ගෑම, එකම වෙලාවට සිදුවෙන්නේ සිංහල අලුත් අවුරැද්දටයි.
කෙමීර හසින්ද හෙට්ටිආරච්චි
3 වැනි ශ්‍රේණිය,
ආනන්ද විදුහල,
කොළඹ 10.
![]() |
diary Read more... |