අසිරිමත් අහස

2025 ජනවාරි මස 25 පෙ.ව. 04:44 - {{hitsCtrl.values.hits}}  

උදෑසන අප අවදි වන විට ඉරැ නැගී අහස මනස්කාන්ත ය. ගිනි බෝලයක් බඳු වූ ඉරැ දහවලට මුදුන් වී සවසට අවරගිරෙන් බැස යන්නේ අපූර්ව දසුනක් මවා පාමිනි. රන් තැටියක් බඳු වූ සඳ පිරිවරාගත් තරැ පොකුරැ අහසට වෙනම ම අලංකාරයක් ගෙනදෙයි. පුලුන්වලා ඒ මේ අත පාවෙන අහස්කුස සිසාරා සියොතුන් ඉගිළේ. වැසි දිනට අහස අඳුරැ වුවද එම දසුන ද අමුතු ම චමත්කාරයක් පරිසරයට එක් කරයි.

දිනත්මා පූර්ණි
4 ශ්‍රේණිය,
මහ/අටබාගේ උඩගම මහා විද්‍යාලය, ගම්පොළ.

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...