2024 දෙසැම්බර් මස 22 ප.ව. 04:34 - {{hitsCtrl.values.hits}}
අප සමාජය ඉදිරියේ යහපත් මිනිසකු වීමට නම් ආචාරශීලී බව ඉතා වැදගත් වේ. ආචාරශීලී බව නොමැති පුද්ගලයෝ සමාජයේ අප්‍රසාදයට පත් වෙති. සමාජයෙන් කොන් වෙති. අප සියලු දෙනා පාසලේ දී දහම් පාසලේ දී පමණක් නොව අප ජිවත්වන කොතැනක වුවද ආචාරශිලීව හැසිරිය යුතු ය. අපට සමාජයේ වෙසෙන විවිධ තරාතිරම්වල පුද්ගලයන් සමග විසීමට සිදු වේ. එම නිසා අප ඒ අය සමග ආචාරශීලීව කටයුතු කළ යුතු ය. නැතිනම් අපට සමාජයේ ගැරහීමට ලක් වීමට සිදු වේ. එම නිසා අපි යහපත් ආචාරශීලී පුරවැසියන් බවට පත් වීමට අදිටන් කර ගනිමු.
මල්මි කාව්‍යා නෙත්මිණි
8 ශ්‍රේණිය,
ගා/ ගංතොට මහා විද්‍යාලය
ගාල්ල.
තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025 ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more... |
diary Read more... |