2025 ජනවාරි මස 24 පෙ.ව. 04:57 - {{hitsCtrl.values.hits}}
අම්මා යනු අප කාටත් බෙහෙවින් ආදරය කරන අයෙකි. බොහෝ ්අයට තම අම්මා ගැන කිසිදු තැකීමක් නැ. අම්මා සමග එකට එක කියයි. බැන දියි මා හිත විදිහට මිනිසුන් එසේ කරන්නේ නම් ඔහු මානසික රෝගියෙකි. අම්මා කිසි විටෙක අපට බොරු නොකියයි. ඇය අපට පහර දෙන්නේ බැන වදින්නේ අපේම හොඳටයි. අප හරි මගට ගැනීමට යි. අප කුඩා කාලයේ සිටම අම්මා කියන දේ ඇසිය යුතු ය. ඇයට හොඳින් සැලකිය යුතු ය. ඇය අප වෙනුවෙන් විඳින දුක කියා නිම කළ නොහැකි ය. ඇයගේ එකම බලාපොරොත්තුව වන්නේ අප හොඳින් උස්මහත් කොට සමාජයට වැඩදායි පුද්ගලයකු කිරීමයි. අප ද අම්මාට ගෞරවය, ආදරය මෙන්ම සෙනෙහස ද ලබා දියි යුතුය. ඇය හොඳින් රැක බලා ගත යුතු ය.
මිසල චිරන්දිත් ගම්මනවිදාන,
8 ශ්‍රේණිය,
කෑ/මාව/ පින්නවල මධ්‍ය මහා විද්‍යාලය,
කෑගල්ල.
තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025 ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more... |
diary Read more... |