ඉගෙනීම

2025 ජනවාරි මස 24 ප.ව. 03:17 - {{hitsCtrl.values.hits}}  

ඉගෙනීම යනු පාසල් ශිෂ්‍යයකු සතු වගකීමයි. අපගේ පළමු වගකීමද ඉගෙනීම යි. දෙවැනි වගකීම ද ඉගෙනීම යි. තෙවැනි වගකීම ද ඉගෙනීම යි. අපට පැවරී ඇති වගකීම අප අපට හැකි අයුරින් ඉටු කළ යුතු ය. ඉගෙනීම අප යා යුතු තැන අපට ම පෙන්වා දෙයි. මගේ වගකීම මම මට හැකි අයුරින් උපරිමයෙන් ඉටු කිරීම මගේ යුතුකමයි. එය ඉටු කිරීමට මම කැප වී සිටිමි. දැනට මගේ වගකීම නම් අපොස සාමාන්‍ය පෙළ හොඳින් සමත් වීම යි. ඔබත් ඔබේ වගකීම හොඳින් ඉටු කිරීමට වග බලා ගන්න.

පවිඳු ප්‍රවිශ්ක
10 ශ්‍රේණිය,
ශාන්ත ජෝන් ජාතික පාසල, පානදුර.

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...