2025 ජනවාරි මස 24 පෙ.ව. 08:07 - {{hitsCtrl.values.hits}}
ඉගෙනීම නැත්නම් උගත්කම කියලා කියන්නේ කාලීනව නවීකරණයට ලක්වෙලා තිබෙන අද සමාජයේ සෑම මනුස්සයෙක් ගේම අවශ්‍යතාවක්. රටට සේවයක් කරන්න වගේ ම තමන්ගේ අනාගතය ගොඩනගා ගන්නත් සමාජයේ හොඳ පුරවැසියකු වෙතත් අද වන විට අවශ්‍ය ම දේ බවට පත්වෙලා තිබෙන්නේ උගත්කම. එය එක්තරා ආකාරයකට සම්පතක්. අතීතයේ දී ඉගෙනීමට නොලැබුණු අධ්‍යාපනය ඔබට පාසලෙන් නොමිලේ ම ලබාදෙන අධ්‍යාපනය හොඳින් හදාරා සමාජයේ හොඳ පුරවැසියෙකු හා වැඩදායි පුද්ගලයකු බවට පත් වන්න.
ඉමායා උමන්දි ගුණතිලක
6 ශ්‍රේණිය,
කු/මලියදේව බාලිකා විද්‍යාලය,
කුරැණෑගල.
තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025 ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more... |
diary Read more... |