ඉරිදා පොළ

2025 ජනවාරි මස 27 පෙ.ව. 09:51 - {{hitsCtrl.values.hits}}  

ඉරිදා දිනය සැම කෙනෙකුට ම විවේක දිනයකි. මමත් අම්මා සමග පොළට යමි. එහි වෙළෙන්දෝ තරගෙට බඩු වෙළඳාම් කරති. එක පැත්තක එළවළු ද තව තැනක පලතුරැ ද ගොඩ ගසා තිබේ. පොළ කෙළවරේ මස් හා මාළු කඩ හා කරවල වෙළෙන්දෝ සිටිති. තව ද විසිතුරැ බඩු හා ඇඳුම් වැනි බොහෝ දේ දක්නට තිබේ. මම අම්මා බඩු ගන්නා ආකාරය හොඳින් බලා සිටියෙමි. අම්මා කොණ්ඩ කටු හා බෝනික්කකු මට අරන් දුන්නා ය. 

සංසලා සාරංගි
4 ශ්‍රේණිය,
කු/වැල්ලව මධ්‍ය මහා විද්‍යාලය.

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...