2025 අප්‍රේල් මස 19 ප.ව. 07:20 - {{hitsCtrl.values.hits}}
ඉරිදා දිනය සැම කෙනෙකුට ම විවේක දිනයකි. මමත් අම්මා සමග පොළට යමි. එහි වෙළෙන්දෝ තරගෙට බඩු වෙළඳාම් කරති. එක පැත්තක එළවළු ද තව තැනක පලතුරැ ද ගොඩ ගසා තිබේ. පොළ කෙළවරේ මස් හා මාළු කඩ හා කරවල වෙළෙන්දෝ සිටිති. තව ද විසිතුරැ බඩු හා ඇඳුම් වැනි බොහෝ දේ දක්නට තිබේ. මම අම්මා බඩු ගන්නා ආකාරය හොඳින් බලා සිටියෙමි. අම්මා කොණ්ඩ කටු හා බෝනික්කකු මට අරන් දුන්නා ය.
සංසලා සාරංගි
4 ශ්‍රේණිය,
කු/වැල්ලව මධ්‍ය මහා විද්‍යාලය.
![]() |
diary Read more... |