2025 ජනවාරි මස 09 ප.ව. 04:36 - {{hitsCtrl.values.hits}}
බුදුරජාණන් වහන්සේ දේශනාකොට වදාළේ මිනිසත් බවලැබිම දුර්ලභ ගණයේ කරැණක් බවයි. ඒ සඳහා උදාහරණයක් නම් කණ කැස්බෑවා වසර සියයකට වරක් විය සිදුරෙන් එළිය බලන්නාටත් වඩා දුර්ලභ බවයි. එසේ නම් මෙම දුර්ලභ මිනිසත් බව තුළ අප සියලු දෙනා වැරදි සහගත ක්‍රියාවන්ගෙන් වෙන්ම නිවැරදි ක්‍රියාවන් සිදු කළ යුතු ය. එමෙන්ම පාසල් සිසුන් වශයෙන් අප තම තමන්ගේ වයසට ගැළපෙන දේ සිදු කිරීම , මත්ද්‍රව්‍යන්ගෙන් තොර වීම, පවට ලැජ්ජාවීම හා පාසල් පොතට පමණක් සීමා නොවී තම තමන් තුළ යහපත් සාරධර්ම සිරිත් විරිත් ඇතිකර ගැනීමට ද ප්‍රමුඛත්වය ලබා දිය යුතු ය. එවිට දුර්ලභ මිනිසත් බවට අරැතක් එක් කර ගත් පුද්ගලයකු වනු නිසැක ය.
ළහිරැ චාමර
12 ශ්‍රේණිය,
ර/ඇඹි/ ඕමල්පේ මහා විද්‍යාලය, ඇඹිලිපිටිය.
තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025 ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more... |
diary Read more... |