2024 නොවැම්බර් මස 25 පෙ.ව. 03:32 - {{hitsCtrl.values.hits}}
හිමිදිරිය, අලුයම, මැදියම නමින් උදෑසනට පෙර කාලය හඳුන්වයි. හිමිදිරියේ නැගිට මුහුණ කට සෝදා පාසල් යාමට බොහෝ ළමයි කැමැත්ත දක්වති. උදෑසන කුරැලු නදින් ඇහැරෙන අපි ඉති ප්‍රබෝධවත්ව දවස ගත කිරීමට පටන් ගනිමු.ඒත් සමහරැන් උදේ නැගිටින්නේ අදි මදි කරමින් ය.ඒවා නරක පුරැදු ය රුකියාවට යන අය, ඉගෙනගන්නා අය, නිවසේ වැඩපල කරන අය උදයෙම නැගිටිති. ඒත් සමහර අය තරගයට දුවන ලෝකය හා එක්වන්නේ නැත.උදෑසන එසේත් නැතිනම් හිමිදිරිය ඉතා ලස්සනයි. උදේ වැටෙන පින්න ශරීරයට මහත් ආශ්වාදජනක ය. එසේම උදෑසන පාඩම් කිරීමෙන් මොළයේ මතක ශක්තිය ද වැඩි වේ. ඒ නිසා හිමිදිරියේ අසිරිය විඳිමින් දවස ප්‍රබෝධවත්ව හා ප්‍රීතිමත්ව ගෙවීමට කටයුතු කරමු.
දීශනා හංසනී
10 ශ්‍රේණිය,
බප/පිළි/ බෞද්ධ බාලිකා මහා විද්‍යාලය,
ගල්කිස්ස.
මාර් ටින් වික්‍රමසිංහ අනුස්මරණ යොවුන් හා ළමා නවකතා තරගාවලිය - 2025 වැඩි විස්තර සඳහා 2024/08/27 වැනිදා විජය පුවත්පත බලන්න මාර්ටින් වික්‍රමසිංහ භාරකාර මණ්ඩලයේ පූර්ණණ අනුග්‍රහයෙන් විජය ළමා පුවත්පත හා කොළඹ මහජන පුස්තකාලය එක්ව පවත්වන මාර්ටින් වික්‍රමසිංහ අනුස්මරණ යොවුන් හා ළමා නවකතා තරගාවලිය - 2025 හැඳින්වීම අප මහ ලේඛක මාර්ටින් වික්‍රමසිංහ සූරීන්ගේ 135වැනි ජන්ම දිනය සමරන්නේ 2025දීය Read more... |
diary Read more... |