2025 ජනවාරි මස 24 ප.ව. 11:08 - {{hitsCtrl.values.hits}}
සැම දිනක්ම ආරම්භ වන වෙලාව උදෑසන නම් වේ. උදෑසන හිරැ පායයි. කුරැල්ලන් නාද කරයි. මල් පිබිදෙයි. උදෑසන එළඹෙන විට කුකුළාගේ නාදයත් සමග මිනිස්සු අවදි වෙති. ඉන්පසු ඔවුහු දිනයේ ඉදිරි කටයුතු සඳහා සූදානම් වෙති. ළමයි පාසල් යාමට සූදානම් වෙති. වැඩිහිටියෝ වැඩට යාමට සූදානම් වෙති. උදෑසන යනු ලෝකයම අවදි වෙන වෙලාවයි.
චන්දිමා දිල්රැක්ෂි
9 ශ්‍රේණිය.
තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025 ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more... |
diary Read more... |